නැගෙනහිර පලාත් හිටපු මහ ඇමති සහ දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂයේ නායක පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්ව පෙබරවාරි 6 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම් අයි මුහයිදීන් මහතා අද (23) නියෝග කළේය. 2005 වසරේ දෙසැම්බර් 25 වන දින මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් දේව මෙභෙයට සහභාගි වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ … Continue reading පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed